Colombo Today Local News

CSN නාලිකා ප්‍රධානී රෝහාන් වැලිවිට අත්අඩංගුවට

CSN නාලිකාව සම්බන්දයෙන් සිදුකරන විමර්ශනයක් සදහා CSN ප්‍රධානි රොහාන් වැලිවිට මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වශයෙනුයි සැලකෙන්නේ.

CSN නාලිකාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල පොලීසිය විසින් විමර්ශණ සිදු කල අතර දේශපාලන තමන්ට කරදර නොකර CSN නාලිකාව රජයට පවරාගන්නා ලෙස ඔහු විසින් මීට පෙර ප්‍රකාශයක්ද ලබා දී තිබුනා.

Related posts

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා – කතානායකගෙන් නිවේදනයක්

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday