Colombo Today Local News

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

මහව ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇයගේ නිවසේ තිබී අරක්කු බෝතල් 38ක්, බියර් බෝතල් 98ක් හා හිස් බියර් බෝතල් 90 ක් සිය භාරයට ගත් බවය.

44 හැවිරිදි සැකකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday