Colombo Today Local News

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

මහව ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇයගේ නිවසේ තිබී අරක්කු බෝතල් 38ක්, බියර් බෝතල් 98ක් හා හිස් බියර් බෝතල් 90 ක් සිය භාරයට ගත් බවය.

44 හැවිරිදි සැකකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday