Colombo Today Local News

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

අද (ජන. 30) සහ හෙට (ජන. 31) විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday