Colombo Today Local News

මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභයගේ නියමයෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය ජල තීරයන්හිද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවා බව ජනාධිපතිවරයා විසින් ඊයේ (23) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීම මසක කාලයක් සඳහා වලංගු වේ.

Related posts

ලංගමට නව සභාපතිවරයෙක්

Admin

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday