Colombo Today Local News

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

අලූත් අවුරුදු දා මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය අවස්ථාවේදී මීතොටමුල්ලේ දහම් මාවතේ තිබූ වෑන් රථයක් හා එහි සිටි පහළොස් දෙනකු වැළලී ගොස් ඇති බවට ගම්වාසීන් පැමිණිලි කර ඇත.

ඒ අනුව මේ වන විට එම ස්ථානයේ කැණීම් මේ වන විට ආරම්භ කර ඇත.

අඩි පහළොවක් පමණ උසක් මෙම ප‍්‍රදේශය කුණු කන්දට යට වී ඇති බව කැණිම් කරන හමුදා නිලධාරීන් කියයි.

Related posts

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

ඒකාබද්ධයේ දෙදෙනෙකුත් අරන් කෙහෙළිය නැවතත් එජාපයට !!

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday