Colombo Today Local News

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

පසුගිය 08 වන දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් තුන් කෝටි 636,500කට ආසන්න මුදලක් සහ දේපළ සොරාගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අනෙක් සැකකරුවා ද මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

සැකකරු පදිංචි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ ස්ථානයක තිබී සොරාගත් මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට හැකිවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එහි වටිනාකම දෙකෝටි 1,222,748කි.

Related posts

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

colombotoday

මරික්කාර් කිලී ගේ කණෙන් රිංගයි.. සිරස හොම්බෙන් යයි.. ජනප්‍රිය තරු පෝළිමේ එළියට !

colombotoday

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin