Colombo Today Local News

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක් පමණ හිඟ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සෑම වසරකම වෛද්‍යවරු 1000ක් පමණ විශ්වවිද්‍යාලවලින් පිටවන බවය.

ඉන් කොටසක් පෞද්ගලික අංශයට සේවයට යන බවත්, තවත් කොටසක් උසස් අධ්‍යපනය සඳහා විදේශ ගතවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, විදේශ ගතවන ඇතැම් වෛද්‍යවරු නැවත මෙරටට නොපැමිණෙන බවය.

Related posts

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday

නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday