Colombo Today Local News

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල්කාර පක්ෂ 10යේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනාගේ කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (10)දින පැවැත්වීමට නියමිතව තිබේ.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව එම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 7ට එම සාකච්ඡාව ලබාදී ඇති බව වාර්තා වේ.

Related posts

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday