Colombo Today Local News

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත මේ මස 21 වැනිදා සිට දුම්රිය ධාවන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ලබන 21 වැනිදා සිට දිනපතා දුම්රිය වාර 130 ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

colombotoday

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday