Colombo Today Local News

කළවැද්දන්ගේ අභියෝගවලට මං පිළිතුරු දෙන්නෑ – අධිකරණ ඇමති

1545272253WijedasaRajapakse2කලවැද්දන්ගේ අභියෝග වලට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් තමාට නැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇවන්ගාඩ් සභාපතිවරයා සමග සම්බන්ධතාවක් පවතිනවාද නැද්ද යන්න පිළිබදව පැය 48 ක් ඇතුළත අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළ යුතු යැයි ‍ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභියෝගයක් කර තිබිණි. ඒ පිළිබදව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය අධිකරණ අමාත්‍යවරයා එසේ පැවසූවේ.

අනවශ්‍ය පුද්ගලයන් ඉදිරිපත්කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

Related posts

කල්පිටිය නාවික කදවුර ආසන්නයේ තවත් මුස්ලිම් කළාපයක්.. ජාතික හා කළාපීය ආරක්ෂාව අනතුරේ !

colombotoday

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

colombotoday