Colombo Today Local News

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ඇරඹෙයි

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

Related posts

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday