Colombo Today Local News

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

lakhanda

මේවනවිට ලක්හඩ ගුවන්විදුලිය පාඩු පිට පාඩු ලබමින් පවතින අතර නුදුරේදීම විකුණාදමනු ඇතැයි සැලකේ. ITN යටතේ ක්‍රියාත්මකවූ ලක්හඩ මීට වසර කිහිපයකට ඉහතදී ලාභ ලැබූ ආයතනයක් වන අතර ITN පාඩු ලබන අවස්ථාවලදී ලක්හඩ ගුවන් විදුලියේ ලාභ යොදාගනිමින් ආයතන දෙක ක්‍රියාත්මක කෙරුණි.

ITN හිටපු සභාපති නිවුටන් ගුණරත්න මහතා මීට දින කිහිපයකට ඉහතදී ඔහුගේ මුතුරන් සමග ලක්හඩ වර්තමාන තත්වය පිලිබදව සංවේගයෙන් කතා කර ඇත. තමාගේ දරුවකු වැනි ලක්හඩ කඩා වැටෙනු බලාසිටීම අසීරු බවයි ඒ මහතා සදහන් කර ඇත්තේ. ලක්හඩ ගුවන් විදුලිය නගා සිටුවීම සදහා ඒ මහතා විශාල කාර්යභාරයක් කරන ලදී.

Related posts

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday