Colombo Today Local News

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

පසුගිය මාර්තු 07 සහ 08 යන දිනයන්හිදී කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ, මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය,ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

එළැඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

මත්ස්‍ය තොග මිලදී ගැනීමට රුපියල් මිලියන 200 ක්

colombotoday

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Admin