Colombo Today Local News

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබේ.

සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්‍රියාත්මක අතර එහි නව මිල රුපියල් 948කි.

මේ අතර අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබේ.

මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998කි.

කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

Related posts

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ට නගී

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගෙන.. ‘පැහැර ගත්තාට ගැහුවේ නෑ’ හිරුණිකා කියයි

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday