Colombo Today Local NewsCovid 19

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙලෙස කොවිඩ් ආසදිතව ඇත්තේ කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙක්. මොවුන් අසාදිත බව ඊයේ (11) දිනයේ දී සොයාගනු ලැබුවා.

Aruna

Related posts

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

ඉන්ධන ආනයනයට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී

colombotoday

පිළිකා එන්නත් මගඩියක්.. වැඩි මිල ටෙන්ඩරයට අනුමැතිය දීලා.. රජයට කෝටි 10ක පාඩුවක්…

colombotoday