Colombo Today Local News

ක්‍රිකට් අතුරුකමිටුව 20තෙක් බලරහිත කෙරේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙම මස 20 වැනි දා තෙක් ක්‍රියාත්මක නොකරන බව ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා මෙසේ පොරොන්දු වූයේ අදාල ගැසට් නිවේදනයට එරෙහිව ගොනුක තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

Related posts

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

colombotoday

මැතිවරණයට කලින් ගෝඨාට මොනව වෙයිද දන්නෙ නෑ, තවත් නඩුවක් දානවා – ජෝන්

colombotoday

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday