Colombo Today Local News

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

සෞදි අරාබියේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල් සෞද් අද පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය.

මෙරටට පැමිණි සෞදි කිරුළ හිමි කුමාරයා ගුවනින් කොළඹට පැමිණ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

සෞදි කුමරු සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, ඔහු මෙරට පැය 4කට ආසන්න කාලයක් රැදී සිටීමෙන් යළි පිටත්ව යනු ඇත.

Related posts

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

colombotoday