Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

dan-priyasad

ජාතිවාදය අවුලවන ආකාරයේ ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කල ඩෑන් ප්‍රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

පෙබරවාරි 17 වනදා නඩුව යළි කැදවීමට නියමිතය.

තව්දිහි ජමාත් සංවිධානය විසින් ශරීයා නීතිය ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයකට එරෙහිව කොළඹ කොටුවේදී කළ ප්‍රකාශයක් ජාතීන් අතර සහජීවනයට බාධාවක් වන බව චෝදනා කරමින් කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 15 දිනයි.

Related posts

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

දේශපාලනඥයන්ගේ බලපෑමට නීතිය නමන්න එපා. පොලිස්‌පති ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස්‌ දෙයි

colombotoday

පුංචි ඡන්දයට එරෙහිව නඩු දමා ඇත්තේ ඇමති ෆයිසර්ගේම ගෝලයෙක්… ඡන්දය කල් දැමීමේ තවත් මගඩියක් !

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday