Colombo Today Local News

රට පුරා ලංගම බස්රථවල මැර ප්‍රහාර.. බස්වලට පොලිස් ආරක්ෂාව !

වර්ජනයේ නොයෙදෙමින් ධාවනය කරන පෞද්ගලික බස්රථවලට දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී මැර ප්‍රහාර එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ශ්‍රී ලංගම බස් රථයකට එවැනි ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ශ්‍රී ලංගම බස් රථ දෙකකට ගල් ප්‍රහාර එල්ල වී තිඛෙනවා.ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රී සහ මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

දිවයිනේ සියලුම ප්‍රදේශයන්හි පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාමත්මක වන අතර, ධාවනයේ යෙදෙන බස් ආරක්ෂා කිරීම සඳහා පොලීසියෙන්ද යොදවා තිබේ.

15259535_10211160668474897_4708403068518144388_o

Related posts

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යලි ඉහළට

colombotoday

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

colombotoday