Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න ඉල්ලා තව්හීද් ජමාත් පොලීසි යයි !

slth3232

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු කිරුළපණ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අංක 167, වජිරඥාණ මාවත, කොළඹ 09 පදිංචි සම්සුදීන් මොහොමඩ් නමැත්තෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය නොවැම්බර් 01 වනදා ඥාණසාර හිමියන් විසින් ජාතීන් අතර සිත් රිදවීමේ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින්.

බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කිරීමට එරෙහිව පවරා ඇති නඩුවක ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසීක්දීන් ද මේ වන විට රක්ෂත බන්ධනාගාරගත කර තිබෙනවා.

Related posts

මාගලකන්දේ සුදත්ත හිමි සහ තවත් හිමිනමක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට

colombotoday

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා බිස්නස් කරයි. උපකුලපති සැමියාත් හවුල්. – වහා ඉවත්කර දමන්නැයි ඉල්ලීමක්

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday