Colombo Today Local News

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

179624547

දවටගහ මුස්ලිම් පල්ලියේ පිං කැටයකින් රුපියල් 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරු බව පිළිගත් මාලිගාවත්තේ පදිංචිකරුවකු වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නිලාම් ට වසරක සිරදඬුවමක් නියමකොට තිබෙනවා. ඒ කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින්.

මෙම සිර දඬුවම වසර 10කට අත්හිටුවා ඇති අතර, සොරකම සිදුව ඇත්තේ 2015 ජුලි 27 දින හෝ ආසන්න දිනක බවයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ.

නඩු භාණ්ඩ වශයෙන් රුපියල් දහයේ කාසියක්, නෝට්ටුවක් සහ කෝටු කැබැල්ලක් ඉදිරිපත්කර තිබුණා. පුද්ගලයින් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් සාක්ෂි දී තිබෙනවා.

Related posts

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

IOC ඉන්ධන මිලත් අඩු වෙයි

colombotoday

රත්තරන් මිල තවත් නගී

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin