Colombo Today Local NewsHot News

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

මෙරට පුද්ගලික අධ්‍යාපන ආයතන තුලට ආගම්වාදය ගෙන එමින් Esoft පරිගණක අධ්‍යාපන ආයතනය මුස්ලිම් සිසුන් සදහා වෙනම යාඥා කාමර හදුන්වා දී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ප්‍රධාන ඉගැන්වීමේ මධ්‍යස්ථානය (Esoft Metro Campus) තුල ගැහැණු සහ පිරිමි මුස්ලිම් සිසුන් සදහා වෙන වෙනම යාඥා කාමර දෙකක් ආරම්භ කිරීමත් සමගයි. මෙම යාඥා කාමර Esoft හිමිකරු වන වෛද්‍ය දයාන් රාජපක්ෂ සහ එම ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇති අතර ඒ සදහා මව්ලවිවරයෙක්ද සහබාගි වී තිබෙනවා.

අනෙකුත් ආගම් සදහා බුද්ධ මන්දිර, කෝවිල්, කතෝලික පල්ලි හෝ වෙනත් සුදුසු ස්ථාන මෙම ආයතනය තුල මෙතෙක් ඉදිකර නොමැති අතර මුස්ලිම් සිසුන් සදහා පමණක් විශේෂයක් දවමින් යාඥා කාමර ලබාදී තිබෙනවා. Esoft හිමිකරුවන වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා නාරම්මල ප්‍රදේශයේ බෞද්ධ පවුලක ඉපිද කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා IDM ආයතනයේ සේවයකර එම ආයතනයේ සේවයකළ තවත් සේවකයන් පිරිසක් සමග ඉන් ඉවත්ව Esoft ආයතනය ආරම්භකර තිබෙනවා. දැනගන්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපතිත්වය දරන්නෙත් දයාන් රාජපක්ෂ මහතායි.

මේ පිලිබදව ජාතික සංවිධාන කිහිපයකම අවධානය යොමුවී තිබෙන අතර “බහුතරයක් මුස්ලිම් ආගම වන රටවල මෙවැනි ස්ථාන තිබීම ප්‍රශ්නයක් නොවන නමුත්, වහබ්වාදී කල්ලි විවිධ වේශයන්ගෙන් රට ආක්‍රමණය කිරීමට උත්සහ කරන මොහොතක, බහුතරය බෞද්ධයන් ජිවත්වන අපේ රටේ මෙවැනි ස්ථාන ආරම්භ කිරීම මගින් Esoft ආයතනය නරක පුර්වාදර්ශයක් දී ඇති බව” එම සංවිධාන බොහොමයකම අදහස වී තිබෙනවා. ඊට විරුද්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් අප වෙත සදහන් කර සිටියා.

Esoft ආයතනය මගින් අන්තර්ජාලයට එක්කර තිබු මෙම අවස්ථාවේ ජයාරූප සියල්ල ඔවුන් විසින් මේ වනවිට ඉවත් කරගන තිබෙන අතර එම ජයාරූප පහතින්.

Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්
Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්
Esoft අධ්‍යක්ෂකවරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි මහතා අවස්ථාවට සහබාගී වෙමි
Esoft අධ්‍යක්ෂකවරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි මහතා අවස්ථාවට සහබාගී වෙමින්

13932698_874212739378795_6816148376682937375_n14067455_874213402712062_2390569288914249469_n14054921_874213159378753_6402623195045017130_n14046050_874212849378784_4795046862458143764_n13921034_874212799378789_1725025529257813545_n13912874_874212726045463_2280982075876601349_n13962712_874212762712126_1500794023091106972_n13934913_874212719378797_1412359262548015283_nScreen Shot 2016-08-22 at 20.25.05Screen Shot 2016-08-22 at 20.24.57

-Ceylon Leader-

Related posts

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

colombotoday

උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කල පුද්ගලයෙක් මි. 16.7ක විදෙස් මුදල් සමග අත්අඩංගුවට

colombotoday

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72යි.. බදුර්දීන්ට 32යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ.. අලුත් ව්‍යවස්ථාවකින් තව මොනවද ඉල්ලන්නේ?

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin