Colombo Today Local News

උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කල පුද්ගලයෙක් මි. 16.7ක විදෙස් මුදල් සමග අත්අඩංගුවට

රුපියල් මිලියන 16.7කට අධික විදෙස් මුදල් තොගයක් සමග උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කරන පුද්ගලයෙකු වැලිගමදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උපකඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

සැකකරු ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.

ඔහු වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

  1. ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 143 යි.
  2. ඇමරිකානු ඩොලර් 50 නෝට්ටු 73 යි.
  3. ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 05 යි.
  4. ඇමරිකානු ඩොලර් 10 නෝට්ටු 10 යි.
  5. ඇමරිකානු ඩොලර් 05 නෝට්ටු 11 යි.
  6. ඇමරිකානු ඩොලර් 01 නෝට්ටු 03 යි.
  7. ඉතාලි යුරෝ 500 නෝට්ටු 04 යි.
  8. ඉතාලි යුරෝ 200 නෝට්ටු 66 යි.
  9. ඉතාලි යුරෝ 100 නෝට්ටු 07 යි.
  10. ඉතාලි යුරෝ 50 නෝට්ටු 73 යි.
  11. ඉතාලි යුරෝ 20 නෝට්ටු 14 යි.
  12. ඉතාලි යුරෝ 10 නෝට්ටු 09 යි.
  13. ඉතාලි යුරෝ 05 නෝට්ටු 13 යි.
  14. එංගලන්ත පවුම් 20 නෝට්ටු 29 යි.
  15. එංගලන්ත පවුම් 10 නෝට්ටු 05 යි.
  16. එංගලන්ත පවුම් 05 නෝට්ටු 03 යි.
  17. අරාබි ඩීරාම් 1000 නෝට්ටු 18 යි.
  18. අරාබි ඩීරාම් 500 නෝට්ටු 01 යි.
  19. ජපන් යෙන් 10000 නෝට්ටු 10 යි.
  20. කටාර් රියාල් 500 නෝට්ටු 02 යි.
  21. ඉන්දියන් රුපියල් 100 නෝට්ටු 03 යි.
  22. සවුදි රියාල් 500 නෝට්ටු 01 යි.
  23. කුවේට් ඩිනාර් 20 නෝට්ටු 02 යි.
  24. සිංගප්පුරු ඩොලර් 10 නෝට්ටු 01 යි.
  25. චීන යුආන් 01 නෝට්ටු 03 යි.
  26. ඕමාන් බයිසා 100 නෝට්ටු 03 යි.
  27. පැරණි මුදල් – සවුදි රියාල් 05 නෝට්ටු 01 යි.
  28. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 50 නෝට්ටු 01 යි.
  29. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 02 යි.

Related posts

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

අනුර කුමාර අත්අඩංගුවට?

Admin

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

කවුරුන් හෝ නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වනවා – සරත් වීරසේකර

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

තිරිඟු පිටි මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන්ගේ සංගමය කියයි

Admin