World

නිව්යෝර්ක්‌ නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයි

fd33dfdඇමරිකාවේ නිව්යෝර්ක්‌ සහ නිව්ජර්සි නගරවල සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එෆ්.බී.අයි. පොලිසිය (19) හෙළිකර ඇත.

නිව්යෝර්ක්‌හි බෘක්‌ලයින් ප්‍රදේශයේ මහා මාර්ගයේ වාහන නතර කර පරීක්‍ෂා කළ එෆ්.බී.අයි. පොලිසිය මෝටර් රියක සිටි මෙම සැකකරුවන් අල්ලාගෙන තිබේ.

මේ අතර නිව්ජර්සි නගරයේ එලිසබෙත් දුම්රිය ස්‌ථානය අසල කුණුගොඩක තිබී බෝම්බයක්‌ හමුවී ඇත.

මෙම බෝම්බය හමුවීමෙන් පසු එම දුම්රිය ස්‌ථානයට එන සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇත.

Related posts

ISIS වැඩ වරද්දා ගනී – යුධ ගුවන් යානා 26ක් රැගත් ප්‍රංශ යුධ නැවකින් සිරියාවට සහ ඉරාකයට ප්‍රහාර

colombotoday

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

Admin

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin