World

ISIS වැඩ වරද්දා ගනී – යුධ ගුවන් යානා 26ක් රැගත් ප්‍රංශ යුධ නැවකින් සිරියාවට සහ ඉරාකයට ප්‍රහාර

5653313dc46188ad3d8b458f-2සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්තයන් මර්දනය කිරීම සදහා ගුවන් යානා 26කින් සමන්විත ප්‍රංශය සතු ප්‍රබලම යුධ නැව මේවනවිට යොදවා තිබෙනවා. පළමු ප්‍රහාරය වශයෙන් දෙරටේ ඇති ත්‍රස්තවාදී ඉලක්ක දෙකක් ගුවන් ප්‍රහාර මගින් සම්පුර්ණයෙන් විනාශ කර දැමුවා..

ISIS ත්‍රස්තවාදීන් විසින් පැරිස් නුවරට ප්‍රහාර එල්ලකර ඊයේ දිනයට දවස් 10ක් සම්පුර්ණ වුනා…

 

Related posts

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday