Colombo Today Local NewsWorld

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබේ.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා සඳහන් කලේ, වර්ෂයකට මෙරටින් අලුතෙන් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වන බවයි.

එම රෝගීන්ගෙන් සියයට 2 ත් 5 ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙයි.

Related posts

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ. වරෙන්තු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් කියයි

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday