Colombo Today Local News

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙසයි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.

Related posts

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පියාඹන තහනම් පාර්සල්

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday