Colombo Today Local News

කෝප් වාර්තාව නොඑයි.. මැතිසබේ ගිණියම් වෙයි.. “හොරා, හොරා“ අගමැතිට අමතනු ඇසෙයි !

ranil-parliment

මහබැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව නියමිතව තිබූ පරිදි ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇතිවිය.

අගමැතිවරයා අදහස් දක්වත්දී “හොරා. හොරා“ යැයි ඒකාබද්ධ විපක්ෂය දෙසින් මහ හඩක් නැගුණු අතර ‘මට හොරා කීවට හොරු ඉන්නේ ඔය පැත්තේ‘ යැයි අගමැතිවරයා කියා සිටියේය.

Related posts

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු යෝජනාව අද කැබිනට්ටුවට

colombotoday