Colombo Today Local News

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් (Sputnik V) එන්නත් තොගයක් ලබන අඟහරුවාදා(25)දින වනවිට මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

185,000ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

Related posts

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

පොල් මිල අහස උසට

Admin

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

පාසල් සිසුන්ට අවි ආයුධ පුහුණුව ලබාදීමේ චෝදනාවට මද්‍රසා පාසල් ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday