Colombo Today Local News

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

මීපේ -ඉංගිරිය මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් මෙලෙස මියගොස ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් ක්‍රියාත්මකය.

Related posts

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

colombotoday

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

අර්ජුන මහෙන්ද්‍රන් නිසා ආණ්ඩුව දෙකට බෙදෙයි.. මහබැංකු අධිපතිකම ඇමති ජෝන්ගේ බෑණාට !

colombotoday