Colombo Today Local News

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10)දින අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ.

එම සමුලු ලබන 16 වැනිදා දක්වා පැවැත්විමට නියමිතව ඇත.

එම සමුලු සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 08 දෙනෙකුගෙන් යුත් මෙරට කණ්ඩායමක් සහභාගි වෙයි.

එහි ප්‍රධානත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දරණු ඇති.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් ය.

Related posts

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday