Colombo Today Local News

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන්හි පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday