Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Related posts

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්න මුස්ලිම් ජාතිය දැන් කොන් කරන්න හදනවා. – අගමැති රනිල් කියයි

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday