Colombo Today Local News

නවසීලන්ත අගමැති එයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (23දා) රාත්‍රී 11.42ට ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

ඔහුත් සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.

Related posts

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

colombotoday

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday