Covid 19

දෛනික ආසාදිතයින් 351ක්

අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 351 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස්ගතව සිට පැමිණි සිව්දෙනෙකු ද ඒ අතර වෙයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,596ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday