Covid 19

තවත් කොවිඩ් මරණ 18ක්

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,962කි.

Related posts

වාර්තා අලුත් කරමින් ඊයේ කොරෝනා මරණ සංඛ්‍යාව 160 යි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday