Colombo Today Local News

“කැබිනට් මණ්ඩලය ෆේල්”

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත්වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අලුත් ගමනක් යාහැකි කැබිනට් මණ්ඩලයක් පත් කරගත යුතු බවය.

“මේ තියෙන කැබිනට් මණ්ඩලය ෆේල් නේ. ඒක ෆේල් වෙනකොට මුළු රටම ෆේල්. මේ කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳව දැනුමක් තියෙන හැඟීමක් තියෙන අයව පත්කර ගන්න ඕනේ. මේ වෙලාවේ අපි යෝජනා කරන්නේ, අන්න එහෙම පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යන්න අලුත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.”

Related posts

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday