Colombo Today Local News

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

අවුරුදු නිවාඩුව සදහා ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹට පැමිණීම හේතුවෙන් මහනුවර, මාතර, ගාල්ල, කුරුණෑගල ඇතුළු දිවයිනේ නගර රැසක බස් නැවතුම්පොළවල්වල ඊයේ දිනයේ දිගු පෝලිම් දක්නට ලැබිණි.

ප්‍රමාණවත් තරම් බස්රථ යොදවා ඇතිබව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවත් ඇතැම් පිරිස් චෝදනා කළේ ප්‍රමාණවත් තරම් බස්රථ යොදා නොතිබූ බැවින් මෙලෙස දැඩි තදබදයක් ඇතිවූ බවයි.

Related posts

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආ අමුත්තන් ගැන හෝටලයේ කිසිම සටහනක් නැහැ

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin