Covid 19

කොවිඩ් ආසාදිතයින් 311 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,965ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday

කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනී

colombotoday