Colombo Today Local News

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

sumanthiran

බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට එක්වෙමින් ඔහු පවසා සිටියේ මෙරට සියළු පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් ලෙස පිළිගන්නේ නම් කිසියම් ජාතියකට හෝ ආගමකට ප්‍රමුඛස්ථානය ලබා නොදිය යුතු බවයි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1815818351987378/” width=”500″ height=”400″ onlyvideo=”1″] Law should be removed to Buddhism the foremost – MA Sumanthiran

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

වසවිෂ රට කිරි වෙනුවට මිල්කෝ-හයිලන්ඩ් ඉල්ලුම ඉහළට… නිශ්පාදන වැඩි කරන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday