Colombo Today Local News

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

indian-ambulanceරුපියල් කෝටි 4161කට වැඩි මුදලක් අනුමත කරන ලෙස ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ම‍ුදල්, විදේශ, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, මහා මාර්ග, අදධ්‍යාපන, ක‍්‍රීඩා, නිවාස, අපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යංශ රැසක වැ‍ටුප් සහ විවිධ වියදම් පියවීමට මෙසේ මුදල් ඉල්ලා ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති රුපියල් ලක්ෂ 1121ක පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාව විසින් ඇරඹු ගිලන් රථ සේවාව සඳහා ප්‍රතිපාදන සැලසීම අවශ්‍ය බවයි.  Calling for a sum of more than 4161 million supplementary estimate has been presented to Parliament.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

colombotoday