Colombo Today Local News

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

amtr22

මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් විවාහ නීතිය මුස්ලිම් ජාතිකයන්ට පමණක් අදාල වූවක් වුවද මාතලේ ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකු 13 හැවිරිදි බාලවයස්කාර සිංහල දැරියක ගෙනගොස් විවාහ කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියා.

ඇමතිවරයා මෙය පැවසුවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට ගෙනඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අයවැය විවාදයේදී අදහස් දක්වමිනුයි. මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී කල්ලි 4ක් පිළිබදවද ප්‍රකාශ කළ ඇමතිවරයා ඔවුන්නොවුන් අතර ඇතිවන අභ්‍යන්තර ගැටුම් රටේ අරගලයක් කර රට අරාජික කිරීමට උත්සාහයක් තිබෙන බවත්, ඊට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා වැඩිදුරත් එහිදී සදහන් කර සිටියා.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1833185270284281/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday