Colombo Today Local News

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

දිවයින පුරා වැලි බෙදාහැරීමේ කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි.

දැනට වැඩිම ඉල්ලුමක් මනම්පිටිය වැලි වලට පවතින අතර ඇතැමුන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලට විකුණනන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිවිල් සංවිධානවලට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඩොලර් පන්ලක්ෂයක් !

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin