Colombo Today Local Newsපුද්ගලයකුට පහරදුන් වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න නියෝග 14 December 202314 December 20230 Share0 පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කර තිබේ.