Colombo Today Local News

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් මෙවර සා.පෙළ ලියන තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

පුත්තලමේ පාසලක විනය භාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුන් අද(26)දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනෙකු ද(26)දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ , ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පසුගිය බදාදා අදාල ගුරුවරයාගේ නිවසට සහ ගුරුවරයාට පහරදී තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 25 දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

Related posts

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday