Colombo Today Local NewsGossip

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

piyumi hansaජනප්‍රිය නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇදක සිට  ගත්තා යැයි කියන සෙල්ෆි ඡායාරූපයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.  කොහොම වුණත් පියුමි හංසමාලි ඒ ගැන සඳහන් කරන්නේ මෙවැනි දෙයක්.

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් අපරාධ විමර්ශණ ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පින්තූර ව්‍යාජ ලෙස සංස්කරණ ලද ඒවා බවත්, එම පින්තූර අන්තර්ජාලයට නිකුත් කළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ.This topic has been the strong lateral learning websites has evolved from a photograph of the alleged popular imagery and actress Natalie Hansamali Minister Harin Fernando got to together. But Natalie Hansamali it refers in such a thing.

Related posts

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

රුසියාවෙන් පැරණි යුද නැවක් ගන්න ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday