Colombo Today Local News

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද නමැති අය අද (09දා) පෙරවරු 8.45 පමණ  මහනුවර, පල්ලෙකැලේ  පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනඑන ලදී.

විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගර බස් රථයකින් ඔහු රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය විසින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකසා තිබිණ.

Prison balance protection under a bus, he brought the STF and the police had prepared a program for special security.

Related posts

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටනවා- වජිර

colombotoday

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

ජනපතිගේ නියෝජිතයෙක් සෞදි රජ පවුල හමුවේ – ගල්ගසා මැරීම සිරදඩුවමකට ලිහිල් කිරීමට පොරොන්දුවක්

colombotoday