Colombo Today Local News

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

sarath-wijesooriya

තමන් සිටිනාතුරු රාජපක්ෂ පවුලට කිසිදු කරදරයක් වීමට ඉඩ නොදෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇති බවත්, එම ප්‍රකාශය බරපතල එකක් බත්, ඔහු අධිකරණ අමාත්‍යවරයාව සිටින තුරු සිලාචාර අධිකරණ පද්ධතියක් ගොඩ නගා ගැනීමට නොහැකි වන බවත් මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

ඔහු මේ බව පැවසූයේ “පුරවැසි බලය“ සංවිධානය ඊයේ කැදවා තිබුණු මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්ෂලාගේ දේපොළ රාජසන්තක කළ යුතු බවත්, වරදක් කර ඇත්නම් වහාම සිරගත කළ යුතු බවත් මහාචාර්යවරයා දැඩිව අවධාරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1259823717411217/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

colombotoday

2009 යේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් හා CS ගෑස් උද්ඝෝෂණකරුවන්ට ගහලා

colombotoday

කොළඹ වරායේ යලි විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි

colombotoday

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday

කුණු බැහැර කිරීම්වලට බාධා කරන අය අල්ලන්න පොලිස් මෙහෙයුමක්

colombotoday