Colombo Today Local News

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අරඹා ඇති උද්ඝෝෂණයෙන් මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වී තිබේ.

අද පෙරවරු 10ට පමණ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති එම උද්ඝෝෂණය අරඹා තිබිණ.

එබැවින් වාර්තාකරුවන් සඳහන් කරන්නේ 174 බස් මාර්ගයේ බොරැල්ල දෙසට රථවාහන ධාවනය වුවද පන්නිපිටිය දෙසට මාර්ගය අවහිර වී තිබෙන බවය.
.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව ජාතික එකමුතුව විසින් එම උද්ඝෝෂණය සංවිධාන කර ඇත.

Related posts

“සටන ඕනනම් අපි ලෑස්තියි” – ජනපතිට එරෙහිව වික්‍රමබාහු කඩුව වනයි (Video)

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

බූරු ප්‍රශ්නවලට උත්තර දෙන්න මං ලෑස්ති නෑ, ඇවන්ගාඩ් ගැන මං කීවේ ඇත්තම ඇත්ත, මාරපන ආයෙත් කියයි

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday