Colombo Today Local News

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

හිගුරක්ගොඩ යුධගනාව පාළුවැව ඉද්මත්තේදී අද(15) උදෑසන වල් අලි ප්‍රහාරයකින් තිදරු මවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

වල් අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පී.ඒම් චන්ද්‍රසිරි මල්කාන්ති නමැති 60 හැවිරිදි තිදරු මවක් බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

මෙම කාන්තාව හිගුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අතර මැය උදෑසන 6.00 පමණ සිය නිවසේ සිට හෝටයට යමින් සිටියදී පාළුවැව ඉස්මත්තේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත.‍

Related posts

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසී…

Admin

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday